Showing posts from January, 2021

යම් කර්මයක් කිරීමෙන් පසුතැවෙන්නට සිදු වේද ,යම් කර්මයක විපාක කඳුළුවැකි මුහුණින් හඩ හඩා විත් විදින්නට සිදුවිය ද ඒ කර්මය නො කිරීම මැනවි.

ගාථාව- න තං කම්මං කතං සාදූ -යං කත්වා අනුතප්පති යස්ස අස්සමුඛෝ රෝදං- විපාකං පටිසේවති

Load More That is All