අතිපූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමින් වහන්සේ විසින් පවත්වනු ලැබූ මෛත්‍රී භාවනාව

මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

මා මෙන්ම සියලු ම සත්වයෝ
කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

මා මෙන්ම දස දිශාවේ ම සත්වයෝ
කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

උතුරු දිශාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

දකුණු දිශාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

නැගෙනහිර දිශාවේ සත්වයෝ
කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

බටහිර දිශාවේ සත්වයෝ
කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

උතුරු අනු දිශාවේ සත්වයෝ
කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

දකුණු අනු දිශාවේ සත්වයෝ
කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

නැගෙනහිර අනු දිශාවේ සත්වයෝ
කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

බටහිර අනු දිශාවේ සත්වයෝ
කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

උඩු දිශාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

යටි දිශාවේ සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

දස දිශාවේ ම සත්වයෝ  කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

මම කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

මා මෙන්ම දස දිශාවේ සත්වයෝ
කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

සතර අපායේ සත්වයෝ  කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!!!

මනුෂ්‍යයෝ ද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!

දෙවියෝ ද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!

බ්‍රහ්මයෝ ද කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා! සුවපත් වෙත්වා!  

දස දිශාවේ ම සත්වයෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී
නිදුක් වෙත්වා ! නීරෝගි වෙත්වා ! සුවපත් වෙත්වා !

---------------------------------------------------------------------------------------------------

"වපුරපු බීජයන්ගේ අස්වැන්නයි, අකමැත්තෙන් වුවද, වර්තමානයේ මුළු මනුෂ්‍ය ප්‍රජාවම නෙළාගන්නේ..

පින්වත් ඔබ දශ දිශාවම සිහියට නගාගන්න..
සතර අපාය, මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම සියළු සත්වයෝම සිහියට නගාගන්න...,  

සියළු සත්වයෝම සුවපත් වේවා" යැයි,
මෙත් වඩන්න.. මොහොතකින්, එම මෙත් සිතින් සකස් වූ, කුසල් සංස්කාරයෝද, අනිත්‍ය වශයෙන් දකින්න..

මේ ශ්‍රේෂ්ඨ විදර්ශනාමය කුසල් සිතින්, සියළු සත්වයෝ ම සුවපත් වේවා" යැයි ම සිතන්න...

භික්ෂුවට හොඳටෝම විශ්වාසයි,  මේ අකුසල් විපාකය, ඔබේ විදර්ශනාමය මෛත්‍රී කුසලයේ ශක්තියෙන්, යටපත් වෙලා යයි කියලා"

- පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ -

- උපුටා ගැනීමකි -

Post a Comment

Previous Post Next Post