ජීවිතයට පණිවිඩ 01

 මම මෙතන ඉදගෙන බොරුවක් කිව්වොත් එකේ විපාක මට කල්පයක් ලැබෙනවා කියලා මන් දන්නවා.
එක නිසා බොරු කිව්වා කියලා කවුරුත් ඔබ බයවෙන්න එපා...


සාසනය කෙලෙසුවා කියලා ඔබ බයවෙන්න එපා, දේවදත්ත හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට ගල් පෙරලද්දි,
සංඝ භේදයන් කරද්දි කිව්වා, ඇහුවේ නෑ.
අවවාද කළා ඇහුවේ නෑ.
බුදුරජාණන් වහන්සේ නිදහසේ යන්න දුන්නා...
අන්තිමට නැවතුනේ අවීචී මහා නිරයේ.


එ නිසා දේවදත්ත කරපු වැරදි වලට අපි ගැටෙන්න ඕන නෑ...අපි බනින්න ඕන  නෑ.
එ නිසා සංඝ සමාජය තුළ යම් කෙනෙක්
විනය අවිනය කරනවානම්, ධර්මය අධර්මය කරනවනම්,
ඔබ කලබල වෙන්න එපා, ඔබ විවේචනය කරන්න යන්න එපා.
අකුසලය අකුසලය කරා යන්න දෙන්න..
නිරයන් 132 ක් තියනවා,
ඔබට තියන්නේ අධරමය තුළින් ධර්මය මතු කර ගන්න....
 

-පූජණීය රාජගිරියේ අරියඥාණ හිමි-

- උපුටාගැනීමකි -

Post a Comment

Previous Post Next Post